බර්ටෝල් බ්‍රෙෂ්ට්
බර්ටෝල් බ්‍රෙෂ්ට්
යුරෝපය කියන්නෙ ලෝක සාහිත්‍යයේ ඉතාම වටිනා නිර්මාණ,සිහිවටන හා පුද්ගලයින් දායාද කල මහාදිවීපයකි.ඉනුත් වේදිකා නාට්‍ය කලාව විශේෂ තැනක් ගනී.කිතු උපතට පෙර කාලයෙ සිට ග්‍රීසිය සහ රෝමයේ ඊස්කිලස් හා සොෆොක්ලීස් වැනි අය වගේම 16 වෙනි සියවසේ විලියම් ශේක්ස්පියර් දක්වාම කලින් කලට විවිධ නිර්මාණ යුරෝපයෙන් බිහි විය.ඉන්පසුවද එම දාමය නොබිදිමින් ජෝර්ජ් බර්නාඩ් ශෝ වැන්නවුන් බිහි වන්නේ ලෝක වේදිකා නාට්‍යය සාහිත්‍යයේ යුරෝපයේ ලකුණු ඉදිරියට ගෙන යමින් ය.
මොවුන් අතරින් 20 වන සියවසට අයත් වන බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ නම ඉතිහාසයේ ලියවී තිබෙන්නෙ රන් අකුරිනි.මියගොස් බොහෝ කලක් ගෙවුණත් අදටත් ඔහුගේ නිර්මාණ සක්‍රීයව ලෝකයේ විවිධ භාෂාවලට පරිවර්තනය,අනුවාදනය වී වේදිකා ගත වෙමින් තිබීම ඔහුගේ නිර්මාණශීලී විශිෂ්ටත්වයට නිදසුන් සපයනවා.හෙන්රි ජයසේන මහතාගෙ හුණු වටයත්,ජන කරළිය නාට්‍ය කණ්ඩායම රංග ගත කරන 'වට ඔළුවෝ හා උල් ඔළුවෝ' නිදසුන් වේ.
කුඩා කාලය...
උපත :1898 පෙබරවාරි 10
උපන් ස්ථානය :ජර්මනියේ ඔස්බර්ග් හි
නම : යූජින් බර්ටෝල් ෆ්රෙඩ්රිච් බ්‍රෙෂ්ට්
ආගම : කතෝලික
සහෝදරයා : වෝල්ටර්
විස්තර (කුඩා කල) :
උපතින්ම හදවතේ දුර්වලතාවයකින් පෙළුණි.
තවද මුහුණේ ඇදයක්ද දක්නට ලැබිණි .
වයස අවුරුදු 12 දී හෘදාබාධයක් වැළදුණි.
මූලික අධ්‍යාපනය ලබන සමයේ සිටම කුඩා බ්‍රෙෂ්ට් සාහිත්‍ය කෙරෙහි තිබුණේ විශාල ඇල්මක් තමන්ට වයස අවුරුදු 16 වන විටත් කාව්‍ය නිර්මාණ කිහිපයක් සගරා වල පළ වෙනවා.නමුත් ඔහුගේ නිවහල් චින්තනය සිය පාසලෙන් නෙරපීමට ඔන්න මෙන්න අවස්ථාවකර ඔහුව පත් කරනවා.ඒ '' සිය රටවෙනුවෙන් මියදෙනු සැපයි '' යන මාතෘකාවට ලියූ රචනාවට දේශප්‍රේමී ඇහැකින් ලියන්නට නොයා ප්‍රායෝගික හා ජනතාවාදි ඇහැකින් ලියන්නට යාම නිසා ගුරුවරයා කිපීමට ලක් වීමෙනි.
✓ ක්‍රි.ව. 1917 දී බ්‍රෙෂ්ට් තම ජීවිතයේ අලුත් පිටුවක් පෙරළීමෙන් මියුනික් හි ලුඩ්විග් මැක්ස්මිලියන් විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්නේ වෛද්‍ය සිසුවෙක් වශයෙනි . මෙහිදී. ඔහුට ආතර් කුෂර් නැමැති පිළිගත් නාට්‍ය වේදියාගෙ වැඩමුළුවකට සහභාගී වීමට අවස්ථාව ලැබුණි.කෙසේ වෙතත් මේවා ඒ තරම් බ්‍රෙෂ්ට්ගේ සිතගන්නෙ නෑ . කොටින්ම ඔහු කුෂර්ගේ එක නාට්‍යක් විවේචනය කරමින් තමාට එම විශය පථය ගැන වඩා හොද එකක් ලිවිය හැකි යැයි ප්‍රකාශ කරනවා.මෙහි ප්‍රතිඵලය ලෙස බ්‍රෙෂ්ට්ගේ ප්‍රථම නාට්‍ය 'බාල්' ලියවෙනවා .
Baal" by Bertolt Brecht,
directed by Brecht and Homolka, 1926 ...
❤️💫
ReplyDeleteReply කලාට Thank you very much!
Deleteපුළුවන් නම් අපිව Follow කරන්න.
උඩ තියෙන Follow Button එක ඔබන්න.
ස්තුතියි.
වටින ලිපියක්, බොහොම ස්තූතියි
ReplyDeleteReply කලාට Thank you very much!
Deleteපුළුවන් නම් අපිව Follow කරන්න.
උඩ තියෙන Follow Button එක ඔබන්න.
ස්තුතියි.
💪❤️
ReplyDeleteReply කලාට Thank you very much!
Deleteපුළුවන් නම් අපිව Follow කරන්න.
උඩ තියෙන Follow Button එක ඔබන්න.
ස්තුතියි.
❤👍❤ athtjatama godak watinawa . Mee deya
DeleteReply කලාට Thank you very much!
Deleteපුළුවන් නම් අපිව Follow කරන්න.
උඩ තියෙන Follow Button එක ඔබන්න.
මේ ආටිකල් එක තවත් කෙනෙකුට කියවන්න පුළුවන් වෙන්න share කරන්න
ස්තුතියි.
🙉❤️🍃
ReplyDeleteReply කලාට Thank you very much!
Deleteපුළුවන් නම් අපිව Follow කරන්න.
උඩ තියෙන Follow Button එක ඔබන්න.
මේ ආටිකල් එක තවත් කෙනෙකුට කියවන්න පුළුවන් වෙන්න share කරන්න
ස්තුතියි.
🙉❤️🍃
ReplyDeleteReply කලාට Thank you very much!
Deleteපුළුවන් නම් අපිව Follow කරන්න.
උඩ තියෙන Follow Button එක ඔබන්න.
මේ ආටිකල් එක තවත් කෙනෙකුට කියවන්න පුළුවන් වෙන්න share කරන්න
ස්තුතියි.
A valuable article sister ❤️ thanks for writing this.......
ReplyDeleteReply කලාට Thank you very much!
Deleteපුළුවන් නම් අපිව Follow කරන්න.
උඩ තියෙන Follow Button එක ඔබන්න.
මේ ආටිකල් එක තවත් කෙනෙකුට කියවන්න පුළුවන් වෙන්න share කරන්න
ස්තුතියි.
නාට්‍ය හා රංග කලාව කරන කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.දිගටම කරන් යන්න.🙂💥
ReplyDeleteReply කලාට Thank you very much!
Deleteපුළුවන් නම් අපිව Follow කරන්න.
උඩ තියෙන Follow Button එක ඔබන්න.
මේ ආටිකල් එක තවත් කෙනෙකුට කියවන්න පුළුවන් වෙන්න share කරන්න
ස්තුතියි.
වටින ලිපියක්.නියමයි❤️
ReplyDeleteReply කලාට Thank you very much!
Deleteපුළුවන් නම් අපිව Follow කරන්න.
උඩ තියෙන Follow Button එක ඔබන්න.
මේ ආටිකල් එක තවත් කෙනෙකුට කියවන්න පුළුවන් වෙන්න share කරන්න
ස්තුතියි.
❤❤❤❤this was very helpful and very organised
ReplyDeleteReply කලාට Thank you very much!
Deleteපුළුවන් නම් අපිව Follow කරන්න.
උඩ තියෙන Follow Button එක ඔබන්න.
මේ ආටිකල් එක තවත් කෙනෙකුට කියවන්න පුළුවන් වෙන්න share කරන්න
ස්තුතියි.
Well done ❤
ReplyDeleteReply කලාට Thank you very much!
Deleteපුළුවන් නම් අපිව Follow කරන්න.
උඩ තියෙන Follow Button එක ඔබන්න.
මේ ආටිකල් එක තවත් කෙනෙකුට කියවන්න පුළුවන් වෙන්න share කරන්න
ස්තුතියි.